Sanasenna mage gawa numba langa indan
sitha denna hamadama sadahata tiyan
mage gawa hinahenna thurule hindan
sanahanna hamadama mage adari
සැනසෙන්න මගෙ ගාව නුඹ ලඟ හිඳන්
සිත දෙන්න හැමදාම සදහට තියන්
මගෙ ගාව හිනැහෙන්න තුරුලේ හිඳන්
සනහන්න හැමදාම මගෙ ආදරී
Artist - Sathuta Suranga
Music - Ravindra Srinath
Lyrics - Suzika Chameera
Video Production - Three Cinema
Video Director - Ajith Kumarathanthri
Download : http://www.music.lk/download-sanasenna-mage-gawa-sathuta-suranga-video