Surprise Me!

සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය - [Communication & Media Studies - A/L - Lesson 1]

2020-08-17 170 Dailymotion

සන්නිවේදනය අධ්‍යයනය විෂය බිහිවීම සම්බන්ධයෙන් වන ඉතිහාස තොරතුරු මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ. සන්නිවේදනය යන්න මිනිසාගේ බිහිවීම තෙක් දිවෙන කාරණයක්. මිනිසා සහ සන්නිවේදනය අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයක්. ප්‍රාථමික යුගයේ මිනිසුන් අදහස් හුවමාරු කරගැනීම සඳහා භාවිත කළ සරල ක්‍රමවේදයන්ගේ සිට වර්තමානයේ යොදා ගන්නා දියුණු සන්නිවේදන ක්‍රමවේද දක්වා වන තොරතුරු මෙහි ඇතුළත්. සන්නිවේදන අධ්‍යයනය විෂයක් ලෙසින් වර්ධනය වීමට අදාළ සුවිශේෂී සන්ධිස්ථානයන් පිළිබඳ මනා අවබෝධයක් මෙම වීඩියෝ කෙටිසටහන නැරඹීමෙන් ලබා ගත හැකියි. අපොස උසස් පෙළ සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසු දරුවන්ට විෂය කරුණු අවබෝධයට මෙය අත්වැලක් වේවි.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Join Our whatsApp Group - 0713 153 814
මේ පාඩම් මාලාවෙහි ඉදිරි වීඩියෝ කෙටිසටහන් නැරඹීමට අපේ Dailymotion චැනල් එකට
like කරන්න
Follow කරන්න
https://www.dailymotion.com/mediaketisatahan
share කරන්න

-----------------------------------------------------------------------------------------------------------------------